Wednesday, September 16, 2026
Homeක්‍රීඩාකාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථානය අතර පළමු විස්සයි විස්ස තරගය මේ වන විට පැවැත්වෙනවා.

එම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කළා.

READ:   ශ්‍රී ලංකා ක්‍රිකට් නිමා කරන්න අයි.සී.සී ගිය ලිපි 3 මෙන්න.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්