Monday, September 14, 2026
Homeදේශීයඡන්දය ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

ඡන්දය ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

එළබෙන මැතිවරණයන් සම්බන්ධයෙන් ජනාධිපති ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් කරනවා.

එහි දැක්වෙන්නේ, ජනාධිපතිවරණය එය පැවැත්වීමට නියමිත කාලවතවාණුවේදී පැවැත්වෙන බවයි.

මේ අතර මහ මැතිවරණය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන 2025 අයවැය මගින් වෙන්කරන බවත් එහි සඳහන්.

මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිසම සතු බවත් අවශ්‍ය අවස්ථාවන්හිදී රජය මැතිවරණ කොමිෂන් සභාව සමඟ සම්බන්ධ වී කටයුතු කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

READ:   ගංගාරාම පෙරහැරේ අලි කුලප්පුවක් (වීඩියෝ)
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්