Saturday, April 25, 2026
Homeදේශීයකටුකුරුන්දෙ වැඩ ගොඩයි

කටුකුරුන්දෙ වැඩ ගොඩයි

“Love on wheels motor show” මෝටර් රථ ප්‍රදර්ශනය කළුතර කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පසුගියදා පැවැත්වුණා.

file

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභයගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කෙරුණු මෙම සංදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක්‌ එක්ව සිටියා.

file

පොලිස් විශේෂ කාර්ය බළකා යතුරුපැදි කණ්ඩායම ඇතුළු දිවයිනේ ප්‍රමුඛ යතුරුපැදි දාවකින් ඉදිරිපත් කළ යතුරුපැදි සංදර්ශන, අධි ධාරිතාවෙන් යුතු යතුරුපැදි, මෝටර් රථ, සංගීත ප්‍රසංගය ඇතුළු අංග රාශියකින් මෙම මෝටර් රථ ප්‍රදර්ශනය වර්ණවත් වුණා.

file
file
file
file
file
file
file
READ:   ඡන්දය ගැන නෙවෙයි.. ජනතාව විශාල ගැටලුවකට මහුණ දීලා ඉන්නවා! ඒ ගැන කතා කරන්න - නාමල් ගෙන් මාධ්‍යට ඉල්ලීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්