Wednesday, September 16, 2026
Homeක්‍රීඩාකලකට පසු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ශක්තිමත් ආරම්භයක්.

කලකට පසු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ශක්තිමත් ආරම්භයක්.

ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

තරගයේ කාසිය වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 25ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 177ක් ලබා සිටිනවා.

පැතුම් නිස්සංක සහ අවිස්ක ප්‍රනාන්දු අර්ධ ශතක වාර්තා කරමින් මේ වන විට ලකුණු 86 බැගින් ලබා ගෙන සිටිනවා.

READ:   පැතුම්ගෙන් දිවිත්ව ශතකයක්.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්