Saturday, June 6, 2026
Homeදේශීයජනාධිපතිවරණය කල්දැමීමේ උත්සාහයක් - ලක්ෂ්මන් කිරිඇල්ල

ජනාධිපතිවරණය කල්දැමීමේ උත්සාහයක් – ලක්ෂ්මන් කිරිඇල්ල

ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සාහයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

එම සැලැස්මට අනුව විධායක ජනාධිපති ක්‍රමයද අහෝසි කිරීමට සුදානමක් ඇති බවයි ඒ මහතා අනාවරණය කර සිටියේ.

අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

READ:   රනිල් ගැන ගත්ත තීරණයෙන් පොහොට්ටුව දෙකඩ වෙයි ද?? පොහොට්ටු මැති ඇමතිවරු පිරිසක් ජනපති හමුවීමට යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්