Friday, May 1, 2026
Homeවිදේශීයචාල්ස් රජු ලෙඩ වෙයි: පිළිකාවක් බවට මාලිගාවෙන් නිවේදනයක්.

චාල්ස් රජු ලෙඩ වෙයි: පිළිකාවක් බවට මාලිගාවෙන් නිවේදනයක්.

බ්‍රිතාන්‍යය 3 වන චාල්ස් රජුට පිළිකාවක් වැළදී ඇති බව වාර්තා වෙනවා.

ඒ බව බකිංහැම් මාලිගය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.

ඒ අනුව මේ වන විටත් රජුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි එහි සඳහන් වන්නේ.

මේ අතර ඔහු සහභාගී වීමට නියමිතව තිබූ සියලු රාජකීය කටයුතු කල්දැමීමට ද තීරණය තර ඇති බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් වැළදීඇති එම පිළිකා වර්ගය කුමක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

READ:   ඕස්ට්‍රේලියාවේ වෙරළකට හඳුනානොගත් අත්භූත වස්තුවක් ගොඩගසයි: ජනතාවට ආරක්ෂක අංශවලින් නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්