Sunday, July 12, 2026
Homeදේශීය"මේ අපේ ජීවිත කණපිට ගහපු චිත්‍රපටය" - ජැක්සන්ගේ සොහොයුරා හඬ අවදි කරයි.

“මේ අපේ ජීවිත කණපිට ගහපු චිත්‍රපටය” – ජැක්සන්ගේ සොහොයුරා හඬ අවදි කරයි.

ආචාර්ය සෝමරත්න දිසානායක මහතාගේ නිර්මාණයක් වන සිංහබාහු සිනමාපටයේ මාධ්‍ය දර්ශනය නැරඹීම සදහා කලාකරුවන් නිර්මාණකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

සිංහබාහු සිනමා පටය අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී පවුලේ ජීවිත වලට වඩාත් සම්බන්ධ නිර්මාණයක් වූ බව මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ සහෝදරයා පැවසුවා.

READ:   උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්