Thursday, November 26, 2026
Homeදේශීයනිදහස් උත්සවයට වියදම කොහෙන්ද?

නිදහස් උත්සවයට වියදම කොහෙන්ද?

පෙබරවාරි 04 නිදහස් දිනයේ සැමරුම් උත්සවයේ පෙලපාලී කටයුතු වෙනුවෙන් අතිරේක මුදලක් හෝ විශාල වියදමක් නොදරන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

ඒ වෙනුවට ආරක්ෂ අංශවලට ලැබී ඇති මුදල් පිරිමහගනිමින් කටයුතු කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   අමෙරිකාවේදී මියගිය ඉන්දියානු වීරවරිය ලංකාවේ ඉපදිලා? Kalpana Chawla Reborn
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්