Thursday, April 23, 2026
HomeදේශීයBREAKING NEWS: ඔන්ලයින් පනතට කථානායක අත්සන තබයි.

BREAKING NEWS: ඔන්ලයින් පනතට කථානායක අත්සන තබයි.

මාර්ගගත ක්‍රමවල (Online) සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව එම පනත් කෙටුම්පත අද සිට බලාත්මක වෙනවා.

පාර්ශව ගණනාවක විරෝධය මත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ඉකුත් 24 වනදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දෙන් සම්මත වුණා.

READ:   ස්කොට්ලන්තයට එරෙහිව පෙරළිකාර ජයක් ලැබූ නෙදර්ලන්තය ලෝක කුසලානයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්