එළඹෙන 18 වනදා නව සභාවාරය ආරම්භ කිරීමෙන් පසු ජනාධිපතිවරයා සිදු කරන මූලාසන කතාව සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් පවත් වන ලෙස සමගි ජන බලවේගය ඉල්ලා සිටිනවා. එසේ ම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ද මූලාසන කතාව සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ඉල්ලා සිටිනවා . ඒ සම්බන්ධයෙන් ලිපි දෙකක් කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ සභානායක දිනේශ් ගුණවර්ධන වෙත රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා විසින් යොමුකොට තිබෙනවා .
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) වගන්තිය යටතේ එම කල්තැබීමේ විවාදය ලබාදීමට කටයුතු කරන ලෙසත් ඒ සඳහා සුදුසු දිනයක් ලෙස ජනවාරි 19, 20, හෝ 21 යන දිනයන් නම් කරන ලෙසත් වික්‍රමසිංහ මහතා සිය ලිපි මගින් සඳහන් කර තිබෙනවා
ජනාධිපතිවරයා සිදු කරන මූලාසන කතාවට කල් තැබීමේ විවාදයක් ඉල්ලයි
නවතම වීඩියෝ
-
මරණයට හේතුව අභිරහසක්වු වෛද්‍ය ප්‍රභාත් ගැන අනතුරක ඉවවැටී තොරතුරු සොයා ගිය ගමනේ හමුවු පළමු සැකය.
-
🔴මෙව්වා කිව්වහම මාධ්‍යවලත් යනවා කෑලි.මාධ්‍යවල මොනවා ගියත් මට නම් කමක් නෑ.ලාල්කාන්ත අද කිව්ව සැරකථාව
-
නබිනායකතුමන්ගේ ජන්ම දින සැමරුමදා සර්වාගමික නායකයන් එක්වී රටේ ජනතාවට දුන් විශේෂ පණිවුඩය.
-
🔴නබිනායකතුමන්ගේ සැමරුමට ආ ජනපතිගේ අතින් දැඩිව අල්ලා ගත් පුංචි සුරගනාවිය.




