Thursday, August 27, 2026
Homeදේශීයමෛත්‍රීගේ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි.

මෛත්‍රීගේ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි.

පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පවුල්වල සාමාජිකයන් ගොනු කළ පෙත්සම නඩු විභාගයට ගැනීමකින් තොරව නිශ්ප්‍රභ කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන කළ ඉල්ලීම අධිකරණය ඉවත දමා තිබෙනවා. කොළඹ දිසා අධිකරණය මෙලෙස ප්‍රතික්ෂේප කළ පෙත්සමේ පළමු විත්තිකරු වන්නේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනයි.

READ:   අන්තිමට හොරු දිනුම්. මේක හොරුන්ගේ පාරාදීසයක් - හිටපු ක්‍රීඩා ඇමති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්