Friday, April 17, 2026
Homeදේශීයඩකා ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානයෙන් ජගත් මනුවර්ණ පිදුම් ලබයි.

ඩකා ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානයෙන් ජගත් මනුවර්ණ පිදුම් ලබයි.

22 වැනි ඩකා අන්තර්ජාතික ශ්‍රී ලාංකීය චිත්‍රපට අධ්‍යක්ෂක ජගත් මනුවර්ණ මහතා සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

ඒ ඔහු විසින් අධ්‍යක්ෂණය කළ ‘රහස් කියන කඳු’ සිනමා පටය වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂවරයා ලෙස යි.

මනුවර්ණ ගේ රහස් කියන කඳු සිනමා පටය මීට පෙර ද අන්තර් ජාතික සිනමා උළෙලවල් රැසකදී සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

එම සිනමා පටය මනුවර්ණ ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වීම විශේෂත්වයක්.

file

READ:   ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අවබෝධතා ගිවිසුමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්