22 වැනි ඩකා අන්තර්ජාතික ශ්‍රී ලාංකීය චිත්‍රපට අධ්‍යක්ෂක ජගත් මනුවර්ණ මහතා සම්මානයට පාත්‍ර වී තිබෙනවා.
ඒ ඔහු විසින් අධ්‍යක්ෂණය කළ ‘රහස් කියන කඳු’ සිනමා පටය වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂවරයා ලෙස යි.
මනුවර්ණ ගේ රහස් කියන කඳු සිනමා පටය මීට පෙර ද අන්තර් ජාතික සිනමා උළෙලවල් රැසකදී සම්මානයට පාත්‍ර වී තිබෙනවා.
එම සිනමා පටය මනුවර්ණ ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වීම විශේෂත්වයක්.



