Friday, September 11, 2026
Homeදේශීයචාමර වීරසිංහ රෝහලෙන් පිටව යයි.

චාමර වීරසිංහ රෝහලෙන් පිටව යයි.

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා සුවය ලබා කළුබෝවිල රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා දින 40කට ආසන්න කාලයක් එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලෑබුවා.

චාමර වීරසිංහ මහතා සුවය ලැබුවද ඔහු තවදුරටත් විවේකයෙන් පසුවිය යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව වාර්තා වෙනවා.

READ:   අවසන් මහා තරගය දිමුත්ට අහිමි වෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්