Thursday, June 4, 2026
Homeදේශීයසමාජ මාධ්‍යයේ අපහාස කරන අය ගැන තීරණ ගන්න. නීතිය සම්මත වෙලා තියෙනවා....

සමාජ මාධ්‍යයේ අපහාස කරන අය ගැන තීරණ ගන්න. නීතිය සම්මත වෙලා තියෙනවා. – කථානායක ඉල්ලයි

සමාජයේ පවතින චාරිත්‍ර, මනුස්සකම්වලට නොගැලපෙන ආකාරයට ඇතැම් උදවිය සමාජ මාධ්‍ය තුළ කටයුතු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

ඒ අනුව පනතක් සම්මතව ඇති බැවින් ඒ පනත අනුව එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගත යුතු බව මහින්ද යාපා අබේවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

READ:   ශ්‍රී ලංකා - පාකිස්තාන තරගය ගැන තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්