Tuesday, July 28, 2026
HomeදේශීයOnline පනත් කෙටුම්පත ගැන තීරණය අද

Online පනත් කෙටුම්පත ගැන තීරණය අද

සමාජයේ වඩාත් කතාබහට ලක්වූ මාර්ගගත ක්‍රමවල (Online) සුරක්ෂිතභාවය පිළිබද පනත් කෙටුම්පත අද (24) දෙවන දිනයටත් පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතයි.

ඒ අනුව එම පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වෙනවා.

සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව රැසකින් මෙම පනත් කෙටුම්පතට විරෝධය පළ කර සිටියා.

READ:   පළමු රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්