Sunday, May 31, 2026
Homeදේශීයපාර්ලිමේන්තුවේ කෝටි 7ක හිඟ ලයිට් බිල බොරුවක්ලු: රන්ජන් ජයලාල් ගැන නීතිමය පියවර ගැනීමට යයි.

පාර්ලිමේන්තුවේ කෝටි 7ක හිඟ ලයිට් බිල බොරුවක්ලු: රන්ජන් ජයලාල් ගැන නීතිමය පියවර ගැනීමට යයි.

පාර්ලිමේන්තුව රුපියල් කෝටි 7 ක හිඟ විදුලිබිලක් ලංකා විදුලිබල මණ්ඩලයට නොගෙවා පැහැර ඇති යන පුවත අසත්‍යයක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ අනුව පාර්ලිමේන්තුවේ සියලුදෙනාට අගෞරවය වන ආකාරයට එම ප්‍රකාශය කළ රන්ජන් ජයලාල් මහතා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත ගෙන්වා, ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

READ:   දවසේ කාලගුණය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්