Monday, October 26, 2026
Homeදේශීයජනපතිගෙන් මාධ්‍යවේදීන්ට උපහාර පැකේජයක්

ජනපතිගෙන් මාධ්‍යවේදීන්ට උපහාර පැකේජයක්

මොබිටෙල් ආයතනය විසින් රජයේ සේවකයන්ට ලබාදෙන උපහාර සහන පැකේජය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සියලුම මාධ්‍යවේදීන්ට ද ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

READ:   "ණය ප්‍රශස්තකරණය පිළිබඳ සත්‍ය ජනතාවට පැහැදිළි කර දෙන්න" - ජනපති ව්‍යාපාරික ප්‍රජාවගෙන් සහ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්