මොබිටෙල් ආයතනය විසින් රජයේ සේවකයන්ට ලබාදෙන උපහාර සහන පැකේජය රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සියලුම මාධ්‍යවේදීන්ට ද ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
නවතම වීඩියෝ
-
සයිබර් තර්ජන,සහ දරුවන්ගේ යහපැවැත්මට එල්ල වන බලපෑම්වලින් දරුවන් ආරක්ෂා කිරීම කෙරෙහි රජයේ අවධානය.
-
🔴සංඝනායක පදවියට පත් සූරක්කුලමේ පේමරතන හිමි උපහාර පිදීමේ උත්සවයේදී තානාපති මහින්ද සමරසිංහ කළ කතාව.
-
යුපුන්ට සමුගැනීමට සිදුවුනේ??හිටපු ක්‍රීඩා ඇමති පොරොන්දුව ඉටු නොකළ නිසාද??ක්‍රිඩා ඇමති හෙළිකල දේ.
-
මඩ සෝදාගත් කළ රජකමට සුදුසුයි කිවුව ගොවියාට වෙච්ච දේ- AJITH MANNAPPERUMA


