Monday, September 14, 2026
HomeදේශීයBREAKING NEWS: ඔන්ලයින් පනත සම්බන්ධ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවයි - පක්ෂ නායක රැස්වීමක්

BREAKING NEWS: ඔන්ලයින් පනත සම්බන්ධ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවයි – පක්ෂ නායක රැස්වීමක්

අද (23) උදෑසනින් ආරම්භ කළ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවීමට කථානායකවරයා තීරණය කළා.

ඒ විපක්ෂය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව යි.

ඒ අනුව අද (22) පැවැත්වීමට නියමිතව තිබූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අත්හිටුවා ඊට පෙර විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   BREAKING NEWS: රාජපක්ෂවරු ගැන අධිකරණ තීන්දුව සභාවට කියද්දී පාර්ලිමේන්තුව උණුසුම් වෙයි. සභාව කල් තැබේ.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්