Friday, September 11, 2026
Homeදේශීයබෝසත්වරයෙක් කියන මහින්ද මානසික පරීක්ෂණයකට

බෝසත්වරයෙක් කියන මහින්ද මානසික පරීක්ෂණයකට

අවලෝකිතේෂ්වර නමින් පෙනී සිටිමින් දේශනා පැවැත්වූ මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මහින්ද කොඩිතුවක්කු නැමත්තා මානසික වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට තීරණය කර තිබෙනවා.

ලබන අගහරුවාදා ඔහු ඒ සඳහා යොමු කිරීමට නියමිත බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

READ:   පාසල් ඇරඹීම ගැන චක්‍රලේඛයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්