Tuesday, April 28, 2026
Homeදේශීයආයේ කලර් ලයිට් පහුකරද්දී කල්පනාවෙන් - දඩ කොලේ ගෙදරට

ආයේ කලර් ලයිට් පහුකරද්දී කල්පනාවෙන් – දඩ කොලේ ගෙදරට

කොළඹ නගරයේ රථ වාහන ආලෝක සංඥා ඇතුළු මාර්ග සංඥා නොතකා රිය ධාවනය ගැන, ආරක්ෂිත කැමරාවල සටහන් වන දත්ත අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

මෙම වැරදි සම්බන්ධ දඩ පත්‍රිකාව වාහනය ලියාපදිංචි හිමිකරුගේ ආසන්නම පොලිස් ස්ථානයට ලැබීමට සලස්වන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

මෙම වැඩසටහන ජනවාරි 22 වනදා සිට ක්‍රියාත්මක යි.

READ:   පොදු ප්‍රවාහනයේ ලිංගික හිංසන කළ 18ක් අත්අඩංගුවට - පොලිසියේ නවතම මෙහෙයුම
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්