Sunday, September 13, 2026
Homeදේශීයබ්‍රිතාන්‍ය ඈන් කුමරිය රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිරීක්ෂණයක

බ්‍රිතාන්‍ය ඈන් කුමරිය රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිරීක්ෂණයක

මෙරට තෙදින නිල සංචාරයක නිරත බ්‍රිතාන්‍ය ඈන් කුමරිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබෙනවා.

එහිදී දරුවන්ගේ චිත්තවේගී වර්ධනය සහ සන්නිවේදන අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාත්මක ඉගෙනුම් මෙවලම් වැඩසටහන ඇගේ නිරීක්ෂණයට ලක් වූ බවයි සඳහන් වෙනවා.

fil;e
file
file
READ:   ග්‍රීක බැදුම්කර කඩුවකින් හිටපු මහබැංකු අධිපති කබ්රාල්ට නිදහස
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්