Thursday, June 11, 2026
Homeදේශීයආපදා ප්‍රදේශවල උසස් පෙළ ලියන සිසුන්ට විශේෂ දැනුම්දීමක්

ආපදා ප්‍රදේශවල උසස් පෙළ ලියන සිසුන්ට විශේෂ දැනුම්දීමක්

පවතින අපදා තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් කරනවා.

ඒ අනුව බදුල්ල සිට බණ්ඩාරවෙල දෙසට ගමන් කිරීමට ගමනාගමන බාධා ඇතිවී තිබෙන උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට බදුල්ල මහා විද්‍යාලයේ දී විභාගය සඳහා පෙනී සිටීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

එමෙන්ම බණ්ඩාරවෙල සිට බදුල්ල දෙසට ගමන් කිරීමට අපහසු විභාග අපේක්ෂකයින් ට බණ්ඩාරවෙල මධ්‍ය මහ විද්‍යාලයේ දී විභාගයට පෙනී සිටීමට අවස්ථාව හිමි වෙනවා.

එම නිවේදනය පහතින්,

file
READ:   විශ්වවිද්‍යාල හදන්න ඩයස්පෝරාවට ආරාධනා 
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්