Saturday, July 25, 2026
Homeදේශීයබ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය ට උණුසුම් පිළිගැනීමක් (ඡයාරූප)

බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය ට උණුසුම් පිළිගැනීමක් (ඡයාරූප)

බ්‍රිතාන්‍යයේ තුන්වන චාර්ල්ස් රජුගේ එකම සොයුරිය වන ඊඩ්න්බර්ග් හි ඈන් කුමරිය තෙදින නිල සංචාරයක් සඳහා අද (10) ශ්‍රී ලංකාවට පැමිණියා.

එහිදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී ඇය ඇතුළු පිරිස මහත් හරසරින් පිළිගනු ලැබුවා.

දෙවන එලිසබෙත් මහ රැජිණගේ සහ ඊඩ්න්බර්ග් ආදිපාද පිලිප් කුමරුගේ එකම දියණිය වන ඇය මේ වන විට 73 හැවිරිදි වියෙහි පසුවෙනවා.

ශ්‍රී ලංකා රජයේ ආරාධනයක් මත පැමිණෙන ඈන් කුමරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සුහද හමුවකට ද එක්වීමට නියමිතයි.

file
file
file
file
READ:   එංගලන්තයේ ඈන් කුමරිය හෙට දිවයිනට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්