Friday, July 24, 2026
Homeදේශීය35,000 දීමනාව ඉල්ලූ අතුරු වෛද්‍ය විරෝධය පැය 48ක වර්ජනයක් දක්වා දික්ගැස්සෙයි.

35,000 දීමනාව ඉල්ලූ අතුරු වෛද්‍ය විරෝධය පැය 48ක වර්ජනයක් දක්වා දික්ගැස්සෙයි.

අද උදෑසන 08.00 සිට පැය 48ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ තීරණය කර තිබෙනවා.

ඒ වෛද්‍යවරුන් සඳහා පමණක් රුපියල් 35,000ක වන දීමනාව ලබා දීමට විරෝධය පළ කරමින්.

වෘත්තිය සමිති 10ක් මෙම වර්ජනය සඳහා එක්වන බවයි එම පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ.

file
READ:   "සැරතැස නිවූ හඬ" ප්‍රියා සූරියසේන දිවි සැරියට සමුදෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්