Thursday, June 11, 2026
Homeදේශීයඉස්සර මළ ගෙදරකට ගියාම මිනිය විතරයි නැගිටින්නේ නැත්තේ. දැන් එකෙක්වත් නැගිටින්නෑ - කුමාර වෙල්ගම

ඉස්සර මළ ගෙදරකට ගියාම මිනිය විතරයි නැගිටින්නේ නැත්තේ. දැන් එකෙක්වත් නැගිටින්නෑ – කුමාර වෙල්ගම

වර්තමානය වන විට මන්ත්‍රීවරුන් ජනතාව අතර හෑල්ලුවට සහ ගණන් නොගන්නා තත්ත්වයට පත්ව ඇති බව කුමාර වෙල්ගම මහතා පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා..

“ඉස්සර අපි ගියාම මළ ගෙයකට මිනිය විතරයි නැගිටින්නේ නැත්තේ. දැන් එහෙම නෑනේ..දැන් එකෙක්වත් නැගිටින්නෑ. දැන් ඔරෝලා බලන්නේ.. ඒ තත්ත්වයට වැටුණේ ඇයි අපි??”

READ:   තැපැල් සේවකයන්ගේ අසාධාරණ ඉල්ලීම් ඉටු කළ නොහැකියි - අමාත්‍ය බන්දුල ගුණවර්ධන
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්