Wednesday, July 22, 2026
Homeදේශීයජනපතිගෙන් අත්‍යවශ්‍ය සේවා නම් කරන හදිසි ගැසට් නිවේදනයක්

ජනපතිගෙන් අත්‍යවශ්‍ය සේවා නම් කරන හදිසි ගැසට් නිවේදනයක්

සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, විදුලිබලය, ඛනිජ තෙල්, ගුවන්තොටුපොළ සහ වරාය යන සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ.

READ:   දැන් උදා වී ඇත්තේ ජනතාව බේරාගැනීමේ අවසන් අවස්ථාවයි: ඒ සදහා හැකියාවක් ඇත්තේ ජනපතිට පමණයි - ඇමති මනූෂ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්