Saturday, April 25, 2026
Homeදේශීයවිදුලි සේවකයන් විරෝධතාවක

විදුලි සේවකයන් විරෝධතාවක

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව දින තුනක විරෝධතාවක් සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා.

ඒ සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත වහා ඉවත්කර ගත යුතු බව එම සංගමය පෙන්වා දෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්වීමට නියමිතයි.

READ:   රෝහල්වලට ත්‍රිවිධ හමුදාව කැඳවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්