Wednesday, July 15, 2026
Homeක්‍රීඩාමෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.

මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.

ජනවාරි ආරම්භ වන ශ්‍රී ලංකා සිම්බාබ්වේ ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා, විස්සයි විස්ස සහ එක්දින සංචිතයන් නම් කර තිබෙනවා.

එක්දින තරග නායකත්වය කුසල් මෙන්ඩිස් ට හිමිව ඇති අතර උපනායකයා ලෙස චරිත් අසලංක ක්‍රීඩා කරනවා.

මේ අතර විස්සයි විස්ස තරග නායකත්වයට වනිඳු හසරංග පත් කර තිබීම විශේෂත්වයක්.

විස්සයි විස්ස උපනායකත්වය ද චරිත් අසලංක ට හිමිව තිබෙනවා.

එම සංචිතයන් පහතින්,

FILE
READ:   BREAKING: LPL තරග කාලසටහන ප්‍රකාශයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්