Tuesday, September 15, 2026
Homeදේශීයඅලුතින් ගන්න ෆෝන් එක මේ අනුමැතිය නැති එකක් වුනොත් ප්‍රශ්න ගොඩයි

අලුතින් ගන්න ෆෝන් එක මේ අනුමැතිය නැති එකක් වුනොත් ප්‍රශ්න ගොඩයි

ජංගම දුරකථනයක් මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කළ දුරකථනක් මිලදී ගත යුතු බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා මේනකා පතිරණ මහත්මිය මේ බව අවධාරණය කර සිටියා.

මිලදී ගන්නා දුරකථනයේ එමි අංකය 1909 දුරකථන අංකයට කෙටි පණිවුඩයක් යොමුකිරීමෙන් එම දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමත එකක් ද යන්න ඉතා ඉක්මනින් දැන ගත හැකි බව ඇය පෙන්වා දෙනවා.

විස්තර සහිත විඩියෝව,

READ:   BREAKING: දිලිත්, ගම්මන්පිල, විමල්ලා සන්ධානගත වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්