Thursday, September 10, 2026
Homeදේශීයකතරගම දේවාලේ රන්තැටියට වෙච්චි දෙයක්

කතරගම දේවාලේ රන්තැටියට වෙච්චි දෙයක්

රුහුණු කතරගම දේවාලයේ රන්තැටිය අතුරුදන් වීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රධාන කපුරාළ නිදහස් කිරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත ඔහු නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොඩි කපුරාළ මීට දින කිහිපයකට පෙර ඇප මත නිදහස් කෙරුණා.

READ:   ඉන්ධන මිල වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ එක් සාධකයක් පමණයි - ජනාධිපති මාධ්‍ය අංශය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්