Saturday, July 25, 2026
Homeදේශීයයුක්තිය මෙහෙයුමේ නවතම තත්ත්වය: තවත් 1,422ක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුමේ නවතම තත්ත්වය: තවත් 1,422ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීම සඳහා පොලිසිය විසින් ආරම්භ කළ “යුක්තිය” මෙහෙයුම යටතේ ඊයේ (27) සිට අද (28) අලුයම දක්වා කාලය තුළ පුද්ගලයින් 1,422ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පිරිසෙන් 35 දෙනෙකු සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කරන බවයි පොලිසිය පැවසුවේ.

තවත් සැකකරුවන් තිදෙනෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන ආරම්භ කිරීමට ද නියමිතයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 37 දෙනෙකු පුනරුත්ථාපනය මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව සඳහන් වෙනවා.

READ:   මාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්නට පහරදුන් පිරිසට වැඩ වරදී.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්