Thursday, July 23, 2026
Homeදේශීයමාතර වෙඩි තැබීමක්

මාතර වෙඩි තැබීමක්

මාතර, වැලිගම බටවල පාතේගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය අසල වෙඩිතැබිමක් සිදු ව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.

READ:   ත්‍රී රෝද රථයක් සොරකම් කළ 15 හැවිරිදි සිසුවෙක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්