Thursday, October 29, 2026
Homeදේශීයආමර් වීදියේ ගින්න නිවන මෙහෙයුම (වීඩියෝ)

ආමර් වීදියේ ගින්න නිවන මෙහෙයුම (වීඩියෝ)

කොළඹ ආමර් වීදියේ ගොඩනැගිල්ළක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ මේ වන විට එම ස්ථානයට පැමිණ තිබෙනවා.

ගින්නෙන් කිසිවෙකුට හානි සිදුව නැති අතර දේපළවලට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

READ:   BREAKING NEWS: පාර්ලිමේන්තුව වාර අවසන් කෙරේ.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්