Sunday, September 13, 2026
Homeක්‍රීඩාධනුෂ්ක අද ක්‍රිකට් පිටියට

ධනුෂ්ක අද ක්‍රිකට් පිටියට

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඔහු ක්‍රීඩා කරන එස්.එස්.සී ක්‍රීඩා සමාජයෙන් දේශීය තරග සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට කටයුතු කළා.

ඒ අනුව දිගු කාලයකට පසු ධනුෂ්ක ගුණතිලක අද (23) ප්‍රථම වරට දේශීය පිටියට එක් වුණා.

ඒ අන්තර් සමාජ මේජර් ලීග් තරගාවලියේ කොළඹ එස්.එස්.සී කණ්ඩායම සහ නුගේගොඩ ක්‍රීඩා සමාජය අතර මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන්.

READ:   ශ්‍රී ලංකාව අද තරඟ බිමට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්