Thursday, April 23, 2026
Homeදේශීයසජබ තීන්දුවක් ගනී: ඩලස්ලා සමග හැදෙනවා කියන සන්ධානයට මුලපුරයි

සජබ තීන්දුවක් ගනී: ඩලස්ලා සමග හැදෙනවා කියන සන්ධානයට මුලපුරයි

සමගි ජන බලවේගය ඒකාබද්ධ වී ගොඩනැගීමට නියමිත නව සන්ධානය ලබන මාසේ එළිදක්වන බව සමගි ජන බලවේගය පවසනවා.

ඊයේ (22) පැවති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් එස්.එම්. මරික්කාර් ඒ බව පැවසුවා.

සමගි ජන සන්ධානයේ අපේක්ෂකයා ලෙස කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සජිත් ප්‍රේමදාස මහතා නම් කර ඇති බවත් එහිදී ප්‍රකාශ කළා.

READ:   ශ්‍රී ලංකා ක්‍රිකට් නිමා කරන්න අයි.සී.සී ගිය ලිපි 3 මෙන්න.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්