Friday, August 28, 2026
Homeදේශීයනත්තල වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

නත්තල වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

එළඹෙන නත්තල් උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

ඒ සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් මේ වන විටත් චක්‍රලේඛ දෙකක් නිකුත් කර ඇති බවයි ඒ මහතා පැවසුවේ.

මහජනතාව වැඩිපුර ගැවසෙන ප්‍රදේශවල සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් ආරක්ෂාවට යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

READ:   බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්