Friday, August 28, 2026
Homeක්‍රීඩාවනිඳුටත් වැඩි මුදලකට දිල්ශාන් මධුසංක මුම්බායි ඉන්දියන්ස් මිලදී ගනී..

වනිඳුටත් වැඩි මුදලකට දිල්ශාන් මධුසංක මුම්බායි ඉන්දියන්ස් මිලදී ගනී..

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දිල්ශාන් මධුසංක ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබෙනවා.

ඒ ඉන්දියානු රුපියල් කෝටි.4.60කටයි. එය ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් 554,000ක්.

මේ අතර ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 1.5කට මිලදී ගෙන තිබුණා.

ඒ අද පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් 2024 ක්‍රීඩක වෙන්දේසියේ දී.

READ:   ක්‍රිකට් උඩුයටිකුරු කරමින් පන්දු 6ට කඩුලු 6ක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්