Wednesday, September 9, 2026
Homeදේශීයබැසිල් රටින් යයි

බැසිල් රටින් යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඔහු මාස දෙකකට ආසන්න කාලයක් ඇමරිකාවේ රැඳී සිටිනු ඇති බවයි සඳහන් වන්නේ.

බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැරූ ජාතික සංවිධායක ධුරය හිස්ව තැබීමට එම පක්ෂය පසුගියදා තීරණය කළා.

READ:   කාසියේ වාසිය Dambulla Aura දිනා ගනී..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්