Wednesday, June 10, 2026
Homeදේශීයපාසල් ළමුන් වෙනුවෙන් විශේෂ මෙහෙයුමක්

පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ මෙහෙයුමක්

හැම පාසලක් අවටම මීටර් 500ක් අවට තියෙන ළමයිට අහිතකර දේවල් විකුණන බෙදාහරින, ඒවා සඳහා යොමුකරන සියලුම ස්ථාන වැටලීමට තීරණය කර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

ලබන පෙබරවාරි පාසල් නිවාඩුව අවසන් වී යළි පාසල් ආරම්භ කරන විට එම ස්ථාන කිසිවක් ක්‍රියාත්මක වීමට තමන් ඉඩ නොතබන බවයි පොලිස්පතිවරයා අවධාරණය කර සිටියේ.

පාසල් තුළ හා පාසල් අවට ළමයින්ට නොගැලපෙන බොහෝ දෑ සිදුවන බවත් පොලිසියේ ශක්තිය යොදාවා ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   BREAKING දේශබන්දුට අන්තිමේ කවුරුත් නැතිවෙයි. දේශබන්දු ගෙදර යවන්න ජන්ද 177ක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්