Sunday, July 26, 2026
Homeදේශීයපොහොට්ටු සම්මේලනයට කීයක් ආවද? ආවේ කොහොමද? පැය 24ක් යන්නත් කලින් මාට්ටු?

පොහොට්ටු සම්මේලනයට කීයක් ආවද? ආවේ කොහොමද? පැය 24ක් යන්නත් කලින් මාට්ටු?

ඊයේ (15) සුගතදාස ගෘහස්ථ පරිශ්‍රයේ පැවති පොදුජන පෙරමුණේ විශේෂ මහා සම්මේලනයට පැමිණි පිරිස 500ක් පමණ බව පුබුදු ජයගොඩ මහතා පවසනවා.

මුළු සමළු වෙලාවටම සහභාගි වුවහොත් පාසල් දරුවන්ට පොත් ලබා ගැනීමට වවුචරයක් ලබා දෙන බව පවසා සම්මේලනයට පිරිස් රැගෙන ගොස් ඇති බව ඔහු හෙළි කර සිටිනවා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   ආණ්ඩුව ජනවරම අවභාවිත කරනවා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්