Sunday, September 27, 2026
Homeවිදේශීයබිහිසුණු දුම්රිය අනතුරකින් 102කගේ අස්ථි බිඳී යයි

බිහිසුණු දුම්රිය අනතුරකින් 102කගේ අස්ථි බිඳී යයි

බිජිං උමං මාර්ගයක සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 102දෙදනෙකුගේ අස්ථි බිදීමට ලක්ව ඇති බව වාර්තා වෙනවා.

අනතුරිත් පුද්ගලයින් 500කට වැඩි දෙනෙකු රෝහල් ගත කර ඇති බව සඳහන්.

පීලි ලිස්සා යාමෙන් අනතුර සිදුව ඇති බවත් පවතින අධික හිම පතනය ඊට හේතුවන්නට ඇති බවටත් බලධාරීන් සැක පළ කරයි.

පළමු දුම්රියේ තිරිංග ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමද අනතුරට හේතුවක් වී තිබෙනවා.

READ:   ඉන්දියාවේ දුම්රිය මැදිරියක ගින්නක්: 10ක් ජීවිතක්ෂයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්