Wednesday, September 16, 2026
Homeදේශීයනව සූර්ය බලාගාරයේ ඩොලර් මිලියන ගාණක කොන්ත්‍රාත්තුව හොර පාරෙන් ගජ මිතුරන්ට? - මංජූ...

නව සූර්ය බලාගාරයේ ඩොලර් මිලියන ගාණක කොන්ත්‍රාත්තුව හොර පාරෙන් ගජ මිතුරන්ට? – මංජූ නිශ්සංක 

පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ සූර්ය බලය මගින් මෙගාවොට් 700ක් නිශ්පාදනය කෙරෙන ව්‍යාපෘතිය සඳහා තෝරා ගෙන ඇති සමාගමට එවැනි ව්‍යාපෘතියක් කිරීමට ප්‍රමාණවත් කේෂත්‍රයේ අත්දැකීම් හෝ නැති බව ගෝලීය ශ්‍රී ලංකා කොංග්‍රසයේ නායක මංජු නිස්සංක මහතා හෙළි කර සිටිනවා.

ව්‍යපෘතිය සදහා තෝරා ගෙන ඇති එම සමාගමේ පරිපාලන මණ්ඩලයේ නිලධාරීන් හෝටල් ක්ෂේත්‍රයේ, නිවාස දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සහ අන්තර්ජාල වෙළඳ දැන්වීම් නිර්මාණකරණ ක්ෂේත්‍රයේ පිරසක් බවයි මංජු නිස්සංක මහතා පෙන්වා දෙන්නේ.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන ගණනක් වැය කර සිදුකරන බලශක්ති ව්‍යාපෘතියට අනුමැතිය ලබා ගැනීම නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ සිදුකර නැති බව ඒ මහතා පවසනවා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   BREAKING NEWS: රොෂාන් රණසිංහ දැරූ ධුරයන්ට අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරේ.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්