Monday, July 27, 2026
HomeදේශීයBREAKING NEWS: 2024 - අයවැය වැඩි ඡන්දෙන් සම්මතයි

BREAKING NEWS: 2024 – අයවැය වැඩි ඡන්දෙන් සම්මතයි

2024 අයවැය යෝජනාවලිය වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 81 පමණයි.

ඒ අනුව 2024 අයවැය තෙවනවර කියවීම වැඩි ඡන්ද 41 කින් සම්මත වුණා.

file
READ:   ඩයනාගේ මන්ත්‍රී ධුරය අහෝසී වූ බව කථානායක නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම්දෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්