Sunday, April 26, 2026
HomeදේශීයBREAKING NEWS: IMF දෙවන වාරිකය සඳහා අනුමැතිය

BREAKING NEWS: IMF දෙවන වාරිකය සඳහා අනුමැතිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවව ලබා දීමට නියමිත අමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකය ගෙවීම සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ ණය පහසුකම පිළිබඳව ඊයේ (12) පැවති පළමු සමාලෝචනයේදී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් එහිදී දෙවන වාරිකය සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.

READ:   BREAKING NEWS: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සම්පූර්ණයි - මහ බැංකුව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්