ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවව ලබා දීමට නියමිත අමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකය ගෙවීම සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ ණය පහසුකම පිළිබඳව ඊයේ (12) පැවති පළමු සමාලෝචනයේදී.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් එහිදී දෙවන වාරිකය සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.


