Saturday, September 12, 2026
Homeදේශීයඩීසල් මිල ඉහළට?

ඩීසල් මිල ඉහළට?

දැනටමත් ඩීසල් ලීටරයක් රුපියල් 346 ගාණක් වෙද්දී පළමු වතාවට ඩීසල් සඳහා වැට් බද්දක් එකතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.

ඒ අනුව ඩීසල් ලීටරයක මිල තවත් 63කින් ඉහළ යන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

අද පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින් විජිත හේරත් මහතා මේ බව පැවසුවා.

READ:   BREAKING NEWS: ඉන්ධන මිල සංශෝධනය කෙරේ.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්