Wednesday, July 22, 2026
HomeදේශීයBREAKING NEWS: වැට් බදු පනත දෙවන වර කියවීම වැඩි ඡන්දෙන් සම්මතයි.

BREAKING NEWS: වැට් බදු පනත දෙවන වර කියවීම වැඩි ඡන්දෙන් සම්මතයි.

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 57කින් අද (11) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

එහිදී පනතට පක්ෂව ඡන්ද 98ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 41ක් පමණයි.

READ:   කංසා වවන්න කැබිනට් අනුමැතිය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්