Thursday, September 10, 2026
Homeදේශීයසහරාන්ට වරෙන්තු ගත්ත නාලක සිල්වාට සාක්ෂි නෑ කියන්න වසර 5ක් ගියා. පාස්කු...

සහරාන්ට වරෙන්තු ගත්ත නාලක සිල්වාට සාක්ෂි නෑ කියන්න වසර 5ක් ගියා. පාස්කු ප්‍රහාරයට සහරාන්ට අවස්ථාව අරන් දුන්නා?? – නිතීඥ මනෝජ් නානායක්කාර

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගැනීම හරහා පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් සහරාන්ව අත්අඩංගුවට ගැනීම වළක්වා ඇති බවත් නාලක සිල්වාට විරුද්ධව ශාක්සි නැති බව පොලිසියට තේරුම්යෑමට වසර 5ක් ගත වූ බවත් නිතීඥ මනෝජ් නානායක්කාර මහතා පවසනවා.

READ:   හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ඩී. අබේරත්න අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්